Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
47 : 24

وَیَقُوْلُوْنَ اٰمَنَّا بِاللّٰهِ وَبِالرَّسُوْلِ وَاَطَعْنَا ثُمَّ یَتَوَلّٰی فَرِیْقٌ مِّنْهُمْ مِّنْ بَعْدِ ذٰلِكَ ؕ— وَمَاۤ اُولٰٓىِٕكَ بِالْمُؤْمِنِیْنَ ۟

කුහකයෝ, "සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු. තවද අපි දූතයාණන් ද විශ්වාස කළෙමු. එමෙන්ම අල්ලාහ්ට අපි අවනත වූයෙමු. දූතයාණන්ට ද අවනත වූයෙමු" යැයි පවසති. පසු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියෝ ය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන බවටත් ඔවුන් දෙදෙනාට අවනත වන බවටත් ඔවුහු අධිෂ්ඨාන කළ පසු ව, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා වෙනත් කටයුතුවලදී අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත නොවෙති. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමට පිටුපෑ ඔවුන් සැබැවින්ම තමන් දේව විශ්වාසීන් යැයි පැවසුව ද ඔවුහු එසේ දේව විශ්වාසීහු නොවෙති. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• تنوّع المخلوقات دليل على قدرة الله.
•මැවීම්වල විවිධත්වය අල්ලාහ්ගේ බලය පෙන්වා දෙයි. info

• من صفات المنافقين الإعراض عن حكم الله إلا إن كان الحكم في صالحهم، ومن صفاتهم مرض القلب والشك، وسوء الظن بالله.
•අල්ලාහ්ගේ නීතිය තමන්ට වාසිදායක වූවා නම් මිස එය හෙළා දැකීම කුහකයින්ගේ ගුණාංගයකි. එමෙන්ම හදවතෙහි බැඳී ඇති රෝගය, සැකය, අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ද ඔවුන්ගේ ගුණාංග අතරින් සමහරකි. info

• طاعة الله ورسوله والخوف من الله من أسباب الفوز في الدارين.
•අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීම අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීම මෙලොව හා මතුලොව ජයග්රහණයට හේතු කාරණා වනු ඇත. info

• الحلف على الكذب سلوك معروف عند المنافقين.
•බොරුව මත දිවුරා සිටීම කුහකයින් ළඟ පවතින ප්රසිද්ධ මාධ්යයකි. info