Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
158 : 3

وَلَىِٕنْ مُّتُّمْ اَوْ قُتِلْتُمْ لَاۡاِلَی اللّٰهِ تُحْشَرُوْنَ ۟

නුඹලාගේ මරණය කවර තත්ත්වයකින් සිදු වුවද එය මියැඳීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් හෝ සිදු වුවද නුඹලා සිදු කළ ක්රියාවන්ට කුසල් පිරිනැමීම සඳහා නුඹලා සියලු දෙනා යා යුත්තේ අල්ලාහ් වෙත පමණය. info
التفاسير:
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• النصر الحقيقي من الله تعالى، فهو القوي الذي لا يحارب، والعزيز الذي لا يغالب.
•සැබෑ උදව් උපකාරය යනු අල්ලාහ් වෙතින් පැමිණෙන්නකි. ඔහු සටන් නොකරන බලවතාය. පරාජයට පත් නොවන සර්ව බලධාරීය. info

• لا تستوي في الدنيا حال من اتبع هدى الله وعمل به وحال من أعرض وكذب به، كما لا تستوي منازلهم في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගය අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කරන්නාගේ තත්ත්වයත් ඔහුට පිටුපා බොරුකරන්නන්ගේ තත්ත්වයත් මෙලොවෙහි එක සමාන නොවන්නේය. එය ඔවුන්ගේ තරාතිරම් මතු ලොවෙහි එක හා සමාන නොවන්නාක් මෙනි. info

• ما ينزل بالعبد من البلاء والمحن هو بسبب ذنوبه، وقد يكون ابتلاء ورفع درجات، والله يعفو ويتجاوز عن كثير منها.
•ගැත්තාහට විභාගයක් හා පරීක්ෂණයක් පහළ වනුයේ ඔහුගේම පාපකම් හේතුවෙනි. පරීක්ෂණ ඇති වනවාක් මෙන්ම තරාතිරම් ද උසස් වනු ඇත. එමෙන්ම අල්ලාහ් සමාව දෙන්නේය. පාපකම් බොහෝමයක් මකා දමන්නේය. info