ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ


ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (158) ಅಧ್ಯಾಯ: ಸೂರ ಆಲು ಇಮ್ರಾನ್
وَلَىِٕنْ مُّتُّمْ اَوْ قُتِلْتُمْ لَاۡاِلَی اللّٰهِ تُحْشَرُوْنَ ۟
නුඹලාගේ මරණය කවර තත්ත්වයකින් සිදු වුවද එය මියැඳීමෙන් හෝ ඝාතනය කරනු ලැබීමෙන් හෝ සිදු වුවද නුඹලා සිදු කළ ක්රියාවන්ට කුසල් පිරිනැමීම සඳහා නුඹලා සියලු දෙනා යා යුත්තේ අල්ලාහ් වෙත පමණය.
ಅರಬ್ಬಿ ವ್ಯಾಖ್ಯಾನಗಳು:
ಈ ಪುಟದಲ್ಲಿರುವ ಶ್ಲೋಕಗಳ ಉಪಯೋಗಗಳು:
• النصر الحقيقي من الله تعالى، فهو القوي الذي لا يحارب، والعزيز الذي لا يغالب.
•සැබෑ උදව් උපකාරය යනු අල්ලාහ් වෙතින් පැමිණෙන්නකි. ඔහු සටන් නොකරන බලවතාය. පරාජයට පත් නොවන සර්ව බලධාරීය.

• لا تستوي في الدنيا حال من اتبع هدى الله وعمل به وحال من أعرض وكذب به، كما لا تستوي منازلهم في الآخرة.
•අල්ලාහ්ගේ මාර්ගය අනුගමනය කරමින් ඒ අනුව කටයුතු කරන්නාගේ තත්ත්වයත් ඔහුට පිටුපා බොරුකරන්නන්ගේ තත්ත්වයත් මෙලොවෙහි එක සමාන නොවන්නේය. එය ඔවුන්ගේ තරාතිරම් මතු ලොවෙහි එක හා සමාන නොවන්නාක් මෙනි.

• ما ينزل بالعبد من البلاء والمحن هو بسبب ذنوبه، وقد يكون ابتلاء ورفع درجات، والله يعفو ويتجاوز عن كثير منها.
•ගැත්තාහට විභාගයක් හා පරීක්ෂණයක් පහළ වනුයේ ඔහුගේම පාපකම් හේතුවෙනි. පරීක්ෂණ ඇති වනවාක් මෙන්ම තරාතිරම් ද උසස් වනු ඇත. එමෙන්ම අල්ලාහ් සමාව දෙන්නේය. පාපකම් බොහෝමයක් මකා දමන්නේය.

 
ಅರ್ಥಗಳ ಅನುವಾದ ಶ್ಲೋಕ: (158) ಅಧ್ಯಾಯ: ಸೂರ ಆಲು ಇಮ್ರಾನ್
ಅಧ್ಯಾಯಗಳ ವಿಷಯಸೂಚಿ ಪುಟ ಸಂಖ್ಯೆ
 
ಪವಿತ್ರ ಕುರ್‌ಆನ್ ಅರ್ಥಾನುವಾದ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ಅನುವಾದಗಳ ವಿಷಯಸೂಚಿ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ಮುಚ್ಚಿ