Alkʋrãɑn wɑgellã mɑɑnɑ wã lebgre - Alkʋrãan wagellã tafsɩɩrã sẽn kʋʋg koεεga, b sẽn lebg ne Sinhaali goamã.

external-link copy
148 : 37

فَاٰمَنُوْا فَمَتَّعْنٰهُمْ اِلٰی حِیْنٍ ۟ؕ

පසු ව ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුහු විශ්වාස කළෝය. තහවුරු කළෝය. ඔවුනට නියම වූ ආයු කාලය අවසන් වන තුරුම මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට අල්ලාහ් ඔවුනට ඉඩ දුන්නේය. info
التفاسير: |
Sẽn be Aayar-rãmbã yõod-rãmba seb-neg-kãngã pʋgẽ:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
•කිසිදු වෙනස් කිරීමක් හෝ පෙරළීමක් හෝ නැති අල්ලාහ්ගේ පිළිවෙත වනුයේ දේව විශ්වාසීන්ට ජය ලබා දී දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමයි. info

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
•උපදෙස් දීමේ අවශ්යතාව හා දහම් දූතවරුන් බොරු කළවුනට අත් වූ ඉරණම ඔවුනටද අත් නොවනු පිණිස ඔවුන්ගේ ගමන් මග පිළිබඳ අවදානය යොමු කිරීමේ අවශ්යතාව. info

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
•‘එවිට කුසපත් ඇද්දෝය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය අනුව ආගමික වශයෙන් කුසපත් ඇදීමේ අනුමැතිය. info