Check out the new design

クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) * - 対訳の目次


対訳 節: (148) 章: 整列者章
فَاٰمَنُوْا فَمَتَّعْنٰهُمْ اِلٰی حِیْنٍ ۟ؕ
පසු ව ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුහු විශ්වාස කළෝය. තහවුරු කළෝය. ඔවුනට නියම වූ ආයු කාලය අවසන් වන තුරුම මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට අල්ලාහ් ඔවුනට ඉඩ දුන්නේය.
アラビア語 クルアーン注釈:
本諸節の功徳:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
•කිසිදු වෙනස් කිරීමක් හෝ පෙරළීමක් හෝ නැති අල්ලාහ්ගේ පිළිවෙත වනුයේ දේව විශ්වාසීන්ට ජය ලබා දී දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමයි.

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
•උපදෙස් දීමේ අවශ්යතාව හා දහම් දූතවරුන් බොරු කළවුනට අත් වූ ඉරණම ඔවුනටද අත් නොවනු පිණිස ඔවුන්ගේ ගමන් මග පිළිබඳ අවදානය යොමු කිරීමේ අවශ්යතාව.

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
•‘එවිට කුසපත් ඇද්දෝය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.’ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය අනුව ආගමික වශයෙන් කුසපත් ඇදීමේ අනුමැතිය.

 
対訳 節: (148) 章: 整列者章
章名の目次 ページ番号
 
クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳) - 対訳の目次

Tafsir Center for Quranic Studies - 発行

閉じる