ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (14) ߝߐߘߊ ߘߏ߫: ߦߣߎߛߊ߫ ߝߐߘߊ
ثُمَّ جَعَلْنٰكُمْ خَلٰٓىِٕفَ فِی الْاَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَیْفَ تَعْمَلُوْنَ ۟
අහෝ ජනයිනි! නුඹලා ක්රියා කරනුයේ කෙසේ දැයි අප නිරීක්ෂණය කිරීම සඳහා අප විනාශ කර දැමූ එම බොරුකාර සමූහයින්ට පසු නියෝජිතභාවය අපි නුඹලාට නියම කළෙමු. නුඹලා යහපතක් සිදු කර ඒ සඳහා කුසල් ලබා ගැනීම හෝ නුඹලා අයහපතක් සිදු කර ඒ සඳහා දඬුවම් ලැබීම හෝ නුඹලා සතු කාර්යයක් වන්නේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• لطف الله عز وجل بعباده في عدم إجابة دعائهم على أنفسهم وأولادهم بالشر.
•කීර්තිමත් හා උත්තරීතර අල්ලාහ් ඔහුගේ ගැත්තන් තමන්ට එරෙහිව හා තම දරුවන්ට එරෙහිව නපුරක් පතමින් සිදු කරන ප්රාර්ථනාවන්ට පිළිතුරු නොදීමෙන් ඔහු තම ගැත්තන්ට පෙන්වා ඇති මෛත්රිය.

• بيان حال الإنسان بالدعاء في الضراء والإعراض عند الرخاء والتحذير من الاتصاف بذلك.
•දුෂ්කර අවස්ථාවන්හි ප්රාර්ථනා කර සිටීම හා සමෘද්ධිමත් අවස්ථාවන්හි පිටුපෑම යන මිනිසාගේ තත්ත්වය විස්තර කිරීම හා එයින් හැරෙන මෙන් වූ අවවාදය.

• هلاك الأمم السابقة كان سببه ارتكابهم المعاصي والظلم.
•පෙර විසූ සමූහයන් විනාශ වීමට ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධකම් හේතු විය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (14) ߝߐߘߊ ߘߏ߫: ߦߣߎߛߊ߫ ߝߐߘߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ߘߊߕߎ߲߯ߠߌ߲