ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (12) ߝߐߘߊ ߘߏ߫: ߢߐ߲߯ߠߊߓߣߐ ߝߐߘߊ
وَاَطِیْعُوا اللّٰهَ وَاَطِیْعُوا الرَّسُوْلَ ۚ— فَاِنْ تَوَلَّیْتُمْ فَاِنَّمَا عَلٰی رَسُوْلِنَا الْبَلٰغُ الْمُبِیْنُ ۟
නුඹලා අල්ලාහ්ට අවනත වනු. දූතයාණන්ට ද අවනත වනු. ඔහුගේ දූතයාණන් කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එයට පිටුපාන්නේ නම් එම පිටුපෑමේ පාපය නුඹලාට එරෙහිවම පිහිටනු ඇත. අපගේ දූතයාණන්හට පැවරී ඇත්තේ කවර කරුණක් දන්වා සිටින මෙන් අපි ඔහුට අණ කර ඇත්තේ ද, එය දන්වා සිටීම පමණය. සැබැවින්ම දන්වා සිටින මෙන් අපි ඔහුට අණ කළ දෑ ඔහු නුඹලාට දන්වා ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය.

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම.

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (12) ߝߐߘߊ ߘߏ߫: ߢߐ߲߯ߠߊߓߣߐ ߝߐߘߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ߘߊߕߎ߲߯ߠߌ߲