Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: Soerat Al-Asr (De Tijd)   Vers:

සූරා අල් අස්ර්

وَالْعَصْرِ ۟ۙ
කාලය මත දිවුරමින්.
Arabische uitleg van de Qur'an:
اِنَّ الْاِنْسَانَ لَفِیْ خُسْرٍ ۟ۙ
සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි.
Arabische uitleg van de Qur'an:
اِلَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ وَتَوَاصَوْا بِالْحَقِّ ۙ۬— وَتَوَاصَوْا بِالصَّبْرِ ۟۠
නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: Soerat Al-Asr (De Tijd)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala - Index van vertaling

Vertaling van de betekenissen van de Koran naar het Singalees, uitgevoerd door het Rowwad Translation Center in samenwerking met Islamhouse.com.

Sluit