Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala * - Index van vertaling

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Vertaling van de betekenissen Surah: Soerat Al-Fiel (De Olifant)   Vers:

සූරා අල් ෆීල්

اَلَمْ تَرَ كَیْفَ فَعَلَ رَبُّكَ بِاَصْحٰبِ الْفِیْلِ ۟ؕ
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේ දැ? යි නුඹ නුදුටුවෙහිද?
Arabische uitleg van de Qur'an:
اَلَمْ یَجْعَلْ كَیْدَهُمْ فِیْ تَضْلِیْلٍ ۟ۙ
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමක පත් නො කළේද?
Arabische uitleg van de Qur'an:
وَّاَرْسَلَ عَلَیْهِمْ طَیْرًا اَبَابِیْلَ ۟ۙ
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේ ය.
Arabische uitleg van de Qur'an:
تَرْمِیْهِمْ بِحِجَارَةٍ مِّنْ سِجِّیْلٍ ۟ۙ
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේ ය.
Arabische uitleg van de Qur'an:
فَجَعَلَهُمْ كَعَصْفٍ مَّاْكُوْلٍ ۟۠
එවිට ඔවුන්ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේ ය.
Arabische uitleg van de Qur'an:
 
Vertaling van de betekenissen Surah: Soerat Al-Fiel (De Olifant)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Vertaling naar het Sinhala - Index van vertaling

Vertaling van de betekenissen van de Koran naar het Singalees, uitgevoerd door het Rowwad Translation Center in samenwerking met Islamhouse.com.

Sluit