Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (122) Surah: Taa Haa
ثُمَّ اجْتَبٰهُ رَبُّهٗ فَتَابَ عَلَیْهِ وَهَدٰی ۟
පසුව අල්ලාහ් ඔහු ව තෝරා ගත්තේය. ඔහුගේ පාපක්ෂමාව පිළිගත්තේය. යහ මාර්ගය වෙත ඔහුට ආශිර්වාද කළේය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• الأدب في تلقي العلم، وأن المستمع للعلم ينبغي له أن يتأنى ويصبر حتى يفرغ المُمْلِي والمعلم من كلامه المتصل بعضه ببعض.
•දැනුම හැදෑරීමේ ආචාරධර්ම, සැබැවින්ම දැනුමට සවන් දෙන්නා සම්පූර්ණයෙන් ඉගැන්වීම් අවසන් වන තුරු බලා සිටීමත් ඉවසීමෙන් කටයුතු කිරීමත් අවශ්ය වන්නේය. ගුරුවරයා ඔහුගේ ප්රකාශය තුළ ඔවුන් එකිනෙකාගේ සම්බන්ධතාව ඇති කළ යුතුයි.

• نسي آدم فنسيت ذريته، ولم يثبت على العزم المؤكد، وهم كذلك، وبادر بالتوبة فغفر الله له، ومن يشابه أباه فما ظلم.
•ආදම් අමතක කළේය. එහෙයින් ඔහුගේ පරපුර ද අමතක කළේය. ස්ථීර කරුණක් මත රැඳී නොසිටියේය. ඔවුන් එලෙසමය. පාපක්ෂමාවේ නිරත වීමට පෙරටු විය. අල්ලාහ් ඔහුට සමාව දුන්නේය. කවරෙකු තම පියාට සමාන වන්නේ ද එහි වරදක් නැත.

• فضيلة التوبة؛ لأن آدم عليه السلام كان بعد التوبة أحسن منه قبلها.
•පාපක්ෂමාවේ මහිමය. ආදම් (අලයිහිස් සලාම්) තුමා තව්බා හෙවත් පශ්චාත්තාපයේ නියැළීමෙන් පසු පෙරට වඩා යහපත් අයකු විය.

• المعيشة الضنك في دار الدنيا، وفي دار البَرْزَخ، وفي الدار الآخرة لأهل الكفر والضلال.
•දේව ප්රතික්ෂේපකයින් හා මුළාවූවන් සතු මෙලොව නිවහනේ, මිණීවල නිවහනේ හා මතුලොව නිවහනේ පීඩිත ජීවිතය.

 
Vertaling van de betekenissen Vers: (122) Surah: Taa Haa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit