Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (26) Surah: Al-Moeminoen
قَالَ رَبِّ انْصُرْنِیْ بِمَا كَذَّبُوْنِ ۟
නූහ් (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කළ හේතුවෙන් ඔබ මා වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමෙන් ඔවුනට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව!" යැයි පැවසීය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• لطف الله بعباده ظاهر بإنزال المطر وتيسير الانتفاع به.
•වර්ෂාව පහළ කිරීමෙන් හා එමගින් ප්රයෝජන ලබන්නට පහසු කිරීමෙන් අල්ලාහ් තම ගැත්තන්හට වූ දයාලුභාවය විදහා පාන්නක් වන්නේය.

• التنويه بمنزلة شجرة الزيتون.
•ඔලිව් ගසේ තත්ත්වය දන්වා සිටීම.

• اعتقاد المشركين ألوهية الحجر، وتكذيبهم بنبوة البشر، دليل على سخف عقولهم.
•ගලෙන් නිම වූ වස්තු මත වූ දේවත්වය ගැන දේව ආදේශකයින්ගේ විශ්වාසය හා මිනිස් නබිත්වය ඔවුන් බොරු කිරීම ඔවුන්ගේ විකෘති වූ බුද්ධියට සාධකයකි.

• نصر الله لرسله ثابت عندما تكذبهم أممهم.
•දහම් දූතවරුන් ඔවුන්ගේ සමූහයා විසින් බොරු කරනු ලබන අවස්ථාවේ ඔවුන්හට අල්ලාහ්ගේ උපකාරය ස්ථීර විය.

 
Vertaling van de betekenissen Vers: (26) Surah: Al-Moeminoen
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit