Vertaling van de betekenissen Edele Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (6) Surah: Soerat Aal-Imraan ( Het Huis van Imraan )
هُوَ الَّذِیْ یُصَوِّرُكُمْ فِی الْاَرْحَامِ كَیْفَ یَشَآءُ ؕ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ ඔහු අභිමත කරන පරිදි පිරිමියෙකු හෝ කාන්තවක ලෙසින් ද ලස්සන හෝ අවලස්සන ලෙසින්ද සුදු හෝ කළු ලෙසින්ද නුඹලා ව හැඩ ගස්වා මැව්වේ ඔහුය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු කිසිවකු විසින් අබිබවා යනු නොලබන සර්ව බලධාරියාය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නීති සම්පාදනය යනාදියේ ඔහු වඩාත් සියුම්ය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• أقام الله الحجة وقطع العذر عن الخلق بإرسال الرسل وإنزال الكتب التي تهدي للحق وتحذر من الباطل.
•දහම් දූතවරු එවීමෙන් හා සත්ය වෙත මග පෙන්වා, අසත්ය දැයින් ආරක්ෂා කරන දේව ග්රන්ථ පහළ කිරීම තුළින් මිනිසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ නොසලසා අල්ලාහ් සාධක ඉදිරිපත් කිරීම.

• كمال علم الله تعالى وإحاطته بخلقه، فلا يغيب عنه شيء في الأرض ولا في السماء، سواء كان ظاهرًا أو خفيًّا.
• අල්ලාහ්ගේ දැනුමෙහි පූර්ණභාවය එය සියලු මැවීම් ආවරණය වන සේ පිහිටා ඇත. මහපොළොවේ හෝ අහසේ හෝ මතුපිටින් හෝ අභ්යන්තරයේ හෝ යමක් තිබුණ ද ඔහුගෙන් එය සැගවෙන්නේ නැත.

• من أصول أهل الإيمان الراسخين في العلم أن يفسروا ما تشابه من الآيات بما أُحْكِم منها.
•අල්ලාහ් කවර තීන්දුවක් දී ඇත්තේද එයම පදනම් කර ගනිමින් නිවැරදි අර්ථයක් දිය නොහැකි සමරූපතා වදන් විග්රහ කිරීම ගැඹුරු ඥානය ඇති දෙවියන් විශ්වාස කරන්නන්ගේ මූලිකාංගයකි.

• مشروعية دعاء الله تعالى وسؤاله الثبات على الحق، والرشد في الأمر، ولا سيما عند الفتن والأهواء.
•සත්යය මත ස්ථාවර ව පිහිටන්නටත් සියලු කරුණු වලදී නිවැරදි මග ලබන්නටත් විශේෂයෙන් අර්බුද හා මනෝ ආශාවන් ඇති වන අවස්ථාවන්හි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා කණ්ණලව් කිරීම දහම්ගත කර තිබීම.

 
Vertaling van de betekenissen Vers: (6) Surah: Soerat Aal-Imraan ( Het Huis van Imraan )
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Index van vertaling

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Sluit