ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
192 : 3

رَبَّنَاۤ اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَیْتَهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟

එහෙයින් අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ ඔබේ මැවීම් අතුරින් කවරෙකු නිරයට ඇතුළත් කරන්නේද ඔහු ව නිරාවරණය කොට අවමානයට පත් කරන්නෙහිය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්ට හිමි අල්ලාහ්ගේ දඬුවමින් හා වද වේදනාවන්ගෙන් ඔවුන් වළක්වන්නට කිසිදු උදව්කරුවෙකු ඔවුනට නැත. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من صفات علماء السوء من أهل الكتاب: كتم العلم، واتباع الهوى، والفرح بمدح الناس مع سوء سرائرهم وأفعالهم.
•දැනුම සැඟවීම ආශාවන් අනුගමනය කිරීම තමන් සිදු කළ රහසිගත දුෂ්ටකම් හා ඔවුන්ගේ ක්රියාකාරකම් තිබියදීත් ඒ සමගම මිනිසුන් ඔවුන් ප්රශංසා කර සිටීම ගැන සතුටු වීම ආගම් ලත් ජනයා අතර සිටින ඇතැම් නපුරු විද්වතුන්ගේ ගුණාංග වන්නේය. info

• التفكر في خلق الله تعالى في السماوات والأرض وتعاقب الأزمان يورث اليقين بعظمة الله وكمال الخضوع له عز وجل.
•අහස් හා මහපහපොළොවේ පවතින අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් හා කාලය එකිනෙක වෙනස් වීම සම්බන්ධයෙන් කල්පනා කර බැලීම අල්ලාහ්ගේ බලය හා ඔහුට පූර්ණ ලෙස යටහත් වීමේ ස්ථාවරත්වය උරුම කර දෙනු ඇත. info

• دعاء الله وخضوع القلب له تعالى من أكمل مظاهر العبودية.
•අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා සිත ඔහු වෙනුවෙන් යටහත් කිරීම ගැතිකම පූර්ණ ලෙස විදහා පාන කරුණු අතුරිනි. info