Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (192) سۈرە: ئال ئىمران
رَبَّنَاۤ اِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ اَخْزَیْتَهٗ ؕ— وَمَا لِلظّٰلِمِیْنَ مِنْ اَنْصَارٍ ۟
එහෙයින් අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ ඔබේ මැවීම් අතුරින් කවරෙකු නිරයට ඇතුළත් කරන්නේද ඔහු ව නිරාවරණය කොට අවමානයට පත් කරන්නෙහිය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන්ට හිමි අල්ලාහ්ගේ දඬුවමින් හා වද වේදනාවන්ගෙන් ඔවුන් වළක්වන්නට කිසිදු උදව්කරුවෙකු ඔවුනට නැත.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• من صفات علماء السوء من أهل الكتاب: كتم العلم، واتباع الهوى، والفرح بمدح الناس مع سوء سرائرهم وأفعالهم.
•දැනුම සැඟවීම ආශාවන් අනුගමනය කිරීම තමන් සිදු කළ රහසිගත දුෂ්ටකම් හා ඔවුන්ගේ ක්රියාකාරකම් තිබියදීත් ඒ සමගම මිනිසුන් ඔවුන් ප්රශංසා කර සිටීම ගැන සතුටු වීම ආගම් ලත් ජනයා අතර සිටින ඇතැම් නපුරු විද්වතුන්ගේ ගුණාංග වන්නේය.

• التفكر في خلق الله تعالى في السماوات والأرض وتعاقب الأزمان يورث اليقين بعظمة الله وكمال الخضوع له عز وجل.
•අහස් හා මහපහපොළොවේ පවතින අල්ලාහ්ගේ මැවීම් සම්බන්ධයෙන් හා කාලය එකිනෙක වෙනස් වීම සම්බන්ධයෙන් කල්පනා කර බැලීම අල්ලාහ්ගේ බලය හා ඔහුට පූර්ණ ලෙස යටහත් වීමේ ස්ථාවරත්වය උරුම කර දෙනු ඇත.

• دعاء الله وخضوع القلب له تعالى من أكمل مظاهر العبودية.
•අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම හා සිත ඔහු වෙනුවෙන් යටහත් කිරීම ගැතිකම පූර්ණ ලෙස විදහා පාන කරුණු අතුරිනි.

 
مەنالار تەرجىمىسى ئايەت: (192) سۈرە: ئال ئىمران
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش