ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
41 : 34

قَالُوْا سُبْحٰنَكَ اَنْتَ وَلِیُّنَا مِنْ دُوْنِهِمْ ۚ— بَلْ كَانُوْا یَعْبُدُوْنَ الْجِنَّ ۚ— اَكْثَرُهُمْ بِهِمْ مُّؤْمِنُوْنَ ۟

මලාඉකාවරුන් පිවිතුරු කරමින් හා සුවිශුද්ධ කරමින්, "අපගේ භාරකරු ඔවුන් නොව ඔබය. අප අතර හා ඔවුන් අතර කිසිදු භාරකාරත්වයක් නැත. එනමුත් එම දේව ආදේශකයෝ නපුරු බලවේගවලට ගැතිකම් කරති. සැබැවින්ම ඔවුන් මලක්වරුන් යැයි විචිත්රවත් කර ගෙන අල්ලාහ් හැර ඔවුනට නැමදුම් කරති. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ව විශ්වාස කරන්නෝ වෙති." යැයි පවසති. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التقليد الأعمى للآباء صارف عن الهداية.
•මුතුන්මිත්තන් අන්ධානුභාවයෙන් අනුගමනය කිරීම යහමගින් පෙරළා දමනු ඇත. info

• التفكُّر مع التجرد من الهوى وسيلة للوصول إلى القرار الصحيح، والفكر الصائب.
•යහමග පිළිබඳ වෙන් වෙන්ව හිද කල්පනා කර බැලීම නිවැරදි වැටහීම හා නිවැරදි පැවත්ම වෙත ළඟා කරන මාධ්යයක් වෙයි. info

• الداعية إلى الله لا ينتظر الأجر من الناس، وإنما ينتظره من رب الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුසල් බලාපොරොත්තු නොවෙයි. සැබැවින්ම ඔහු එය බලාපොරොත්තු වනුයේ මිනිසුන්ගේ පරමාධිපතිගෙන්ය. info