Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (24) ߝߐߘߊ ߘߏ߫: ߟߊ߬ߥߛߊ
وَهُوَ الَّذِیْ كَفَّ اَیْدِیَهُمْ عَنْكُمْ وَاَیْدِیَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ اَنْ اَظْفَرَكُمْ عَلَیْهِمْ ؕ— وَكَانَ اللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرًا ۟
හුදෙයිබිය්යා හි නුඹලාට නපුරක් කිරීමේ බලාපොරොත්තුවෙන් දේව ආදේශකයින්ගෙන් අසූවක් දෙනෙකු පමණ පිරිසක් පැමිණි විට ඔවුන්ගේ අත් නුඹලාගෙන් වළක්වා, නුඹලාගේ අත් ඔවුන්ගෙන් වළක්වා නුඹලා ඔවුන්ව ඝාතනය නොකර, ඔවුනට හිංසාවක් නොකර මුදා හරින්නට සැළැස්වූයේ අල්ලාහ්ය. ඔවුන්ව සිරභාරයට ගැනීමට නුඹලාට බලය ලබා දීමෙන් පසුව නුඹලා ඔවුන් යන්නට ඉඩ හැරියෙහුය. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الصد عن سبيل الله جريمة يستحق أصحابها العذاب الأليم.
•අල්ලාහ්ගේ මාර්ගයෙන් වැළැක්වීම වරදකි. එයට අදාළ පුද්ගලයින්ට වේදනීය දඬුවම උරුම වනු ඇත.

• تدبير الله لمصالح عباده فوق مستوى علمهم المحدود.
•තම ගැත්තන්ගේ යහපත වෙනුවෙන් සැලසුම් යෙදීම, ඔවුන්ගේ සීමා සහිත දැනුමට වඩා ඉහළින් පිහිටන්නකි.

• التحذير من استبدال رابطة الدين بحمية النسب أو الجاهلية.
•පරම්පරානුගත සිරිතක් මගින් හෝ අඥාන යුගයේ සිරිතක් මගින් දහම හා බැඳුණු යමක් වෙනස් කිරීමෙන් ප්රවේශම් වීම.

• ظهور دين الإسلام سُنَّة ووعد إلهي تحقق.
•ඉස්ලාම් දහම ප්රසිද්ධියට පත් වීම දේව න්යායකි. එමෙන්ම ස්තීර වූ දේව ප්රතිඥාවකි.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (24) ߝߐߘߊ ߘߏ߫: ߟߊ߬ߥߛߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲