ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫

external-link copy
10 : 63

وَاَنْفِقُوْا مِنْ مَّا رَزَقْنٰكُمْ مِّنْ قَبْلِ اَنْ یَّاْتِیَ اَحَدَكُمُ الْمَوْتُ فَیَقُوْلَ رَبِّ لَوْلَاۤ اَخَّرْتَنِیْۤ اِلٰۤی اَجَلٍ قَرِیْبٍ ۙ— فَاَصَّدَّقَ وَاَكُنْ مِّنَ الصّٰلِحِیْنَ ۟

නුඹලාගෙන් කිසිවෙකුට මරණය පැමිණීමට පෙර අල්ලාහ් නුඹලාට පෝෂණය කළ වස්තුවෙන් නුඹලා වියදම් කරනු. ඔහු තම පරමාධිපතිට, ‘මාගේ පරමාධිපතියාණනි! ටික කලකට නුඹ මා ප්රමාද කළ යුතු නොවේ ද! එවිට මාගේ ධනයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරමි. තම ක්රියාදාමයන් විධිමත් කර ගත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් අතරට මම ද පත්වෙමි' යැයි පවසා සිටියි. info
التفاسير:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الإعراض عن النصح والتكبر من صفات المنافقين.
•උපදෙස් ප්රතික්ෂේප කිරීම හා අහංකාරකම කුහකයින්ගේ ගති ලක්ෂණ වේ. info

• من وسائل أعداء الدين الحصار الاقتصادي للمسلمين.
•දහමට විරුද්ධ වන විරුද්ධවාදීන්ගේ මාධ්යයක් වනුයේ මුස්ලිම්වරුන්ට ආර්ථික සම්බාධක පැනවීම. info

• خطر الأموال والأولاد إذا شغلت عن ذكر الله.
•ධනය හා දරුවන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් වෙනතකට යොමු කළේ නම් එහි පවතින අවදානම. info