د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
74 : 21

وَلُوْطًا اٰتَیْنٰهُ حُكْمًا وَّعِلْمًا وَّنَجَّیْنٰهُ مِنَ الْقَرْیَةِ الَّتِیْ كَانَتْ تَّعْمَلُ الْخَبٰٓىِٕثَ ؕ— اِنَّهُمْ كَانُوْا قَوْمَ سَوْءٍ فٰسِقِیْنَ ۟ۙ

වාදී ප්රතිවාදීන් අතර තීන්දු දීමේ යුක්තිය, අපි ලූත්ට පිරිනැමුවෙමු. ඔහුගේ ආගමික කටයුතුවල දැනුම ද අපි ඔහුට පිරිනැමුවෙමු. "සදෝම්" නම් ඔහුගේ ගම්මානයට අපි පහළ කළ දඬුවමින් අපි ඔහු මුදවා ගත්තෙමු. එම ගම්වාසීන් අශීලාචාර සමලිංගික සේවනයේ හැසිරුණහ. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීමෙන් ඉවත් වූ ප්රචණ්ඩකාරී පිරිසක් වූහ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• فعل الخير والصلاة والزكاة، مما اتفقت عليه الشرائع السماوية.
•දිව්යමය නීති ඒකමතික ව නියම කර සිටින යහපත සැලසීම, සලාතය ඉටු කිරීම හා සකාත් නිකුත් කිරීම යනාදී කටයුතු. info

• ارتكاب الفواحش سبب في وقوع العذاب المُسْتَأْصِل.
•අශිලාචාර වැරදි සිදු කිරීම විනාශය හා බැඳුණු දඬුවම අත්වීමට හේතුවක් වන්නේය. info

• الصلاح سبب في الدخول في رحمة الله.
•දැහැමි ලෙස කටයුතු කිරීම අල්ලාහ්ගේ කරුණාව තුළට පිවිසීමට හේතුවක් වන්නේය. info

• الدعاء سبب في النجاة من الكروب.
•ප්රාර්ථනාව ව්යසනයන්ගෙන් මිදීමට හේතුවක් වන්නේය. info