د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
45 : 22

فَكَاَیِّنْ مِّنْ قَرْیَةٍ اَهْلَكْنٰهَا وَهِیَ ظَالِمَةٌ فَهِیَ خَاوِیَةٌ عَلٰی عُرُوْشِهَا ؗ— وَبِئْرٍ مُّعَطَّلَةٍ وَّقَصْرٍ مَّشِیْدٍ ۟

නොනවතින දඬුවමකින් අපි විනාශ කළ කොපමණ ගම්මාන වී ද?එහි වැසියන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරමින් පසුවූහ.- විනාශ කරනු ලැබූ ඔවුන්ගේ නිවාස ඔවුන්ගේ වාසස්ථානවලින් හිස් විය. ඔවුන් විනාශ කළ හේතුවෙන් ගලා යන කොපමණක් හිස් ළිං වීද? එමෙන්ම දඬුවම හේතුවෙන් පදිංචි විය නොහැකි තත්ත්වයට පත් කොපමණක් විසිතුරු උසස් මාලිගාවන් වී ද? info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إثبات صفتي القوة والعزة لله.
•අල්ලාහ් සතු බලය හා ගෞරවය යන ගුණාංග දෙක ස්ථීර කිරීම. info

• إثبات مشروعية الجهاد؛ للحفاظ على مواطن العبادة.
•දෙවියන්ට නැමදුම් කෙරෙන දේශයන් ආරක්ෂා කරන්නන්හට ජිහාද් කිරීම දහම් ගත කිරීම ස්ථීර කිරීම. info

• إقامة الدين سبب لنصر الله لعبيده المؤمنين.
•දහම ස්ථාපිත කිරීම අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන්හට උදව් කිරීම සඳහා හේතුවක් වන්නේය. info

• عمى القلوب مانع من الاعتبار بآيات الله.
•හදවත්හි අන්ධ භාවය අල්ලාහ්ගේ සංඥාවන් තුළින් පාඩම් ලැබීම වළක්වාලයි. info