د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
54 : 22

وَّلِیَعْلَمَ الَّذِیْنَ اُوْتُوا الْعِلْمَ اَنَّهُ الْحَقُّ مِنْ رَّبِّكَ فَیُؤْمِنُوْا بِهٖ فَتُخْبِتَ لَهٗ قُلُوْبُهُمْ ؕ— وَاِنَّ اللّٰهَ لَهَادِ الَّذِیْنَ اٰمَنُوْۤا اِلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟

එමෙන් ම අල්ලාහ් දැනුම ලබා දුන් අය සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද අල් කුර්ආනය සත්යය බව දැඩි ලෙස විශ්වාස කරනු පිණිසය. අහෝ දූතය! අල්ලාහ් කවර කරුණක් නුඹ වෙත පහළ කළේ ද එය සත්යය වේ. එවිට ඔවුන්ගේ දේව විශ්වාසය වර්ධනය වනු ඇත. ඔවුන්ගේ හදවත් ඔහුට යටත්ව බියවනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔවුන් ඔහුට අවනත වූ බැවින් ඔවුනට ප්රතිඵල වශයෙන් එහි ඇද නැති ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වන්නාය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• استدراج الظالم حتى يتمادى في ظلمه سُنَّة إلهية.
•අපරාධකරුට ඔහුගේ අපරාධයේ ඔහු ඉක්මවා යන තෙක්ම පියවරෙන් පියවර කටයුතු කිරීම දේව න්යායයකි. info

• حفظ الله لكتابه من التبديل والتحريف وصرف مكايد أعوان الشيطان عنه.
•අල්ලාහ්ගේ ග්රන්ථය වෙනස් කිරීමෙන්, විකෘති කිරීමෙන් හා ඒ සඳහා උදව්වන ෂාතානුන්ගේ සැලුසුම් වෙනතකට යොමු කිරීමෙන් ඔහු එය ආරක්ෂා කරයි. info

• النفاق وقسوة القلوب مرضان قاتلان.
•කුහකත්වය හා දැඩි හදවත මාරාන්තික රෝගාබාධ දෙකකි. info

• الإيمان ثمرة للعلم، والخشوع والخضوع لأوامر الله ثمرة للإيمان.
•දේව විශ්වාසය, දැනුම සඳහා වන පළදාවයි. අල්ලාහ්ගේ නියෝගවලට යටහත් වීම හා කීකරු වීම දේව විශ්වාසය සඳහා වන පළදාවයි. info