د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
62 : 23

وَلَا نُكَلِّفُ نَفْسًا اِلَّا وُسْعَهَا وَلَدَیْنَا كِتٰبٌ یَّنْطِقُ بِالْحَقِّ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟

කිසිදු ආත්මයකට එයට ක්රියා කළ හැකි ප්රමාණයට මිස අමතර කිසිවක් අපි නොපවරන්නෙමු. අප වෙත පුස්තකයක් ඇත. සෑම ක්රියා කරන්නෙකුගේම ක්රියාවන් අපි එහි ස්ථීරව සඳහන් කර ඇත. එය කිසිදු සැකයක් නොමැති සත්යය ගැන පමණක් කතා කරයි. ඔවුන්ගේ දැහැමි ක්රියාවන් කිසිවක් අඩු කිරීමෙන් හෝ ඔවුන්ගේ පාපකම් කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලබති. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම. info

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි. info

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි. info

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම. info