د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
17 : 28

قَالَ رَبِّ بِمَاۤ اَنْعَمْتَ عَلَیَّ فَلَنْ اَكُوْنَ ظَهِیْرًا لِّلْمُجْرِمِیْنَ ۟

පසු ව මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිළිබඳ තොරතුරු දිගට ම මෙසේ පවසා සිටියි. එහි එතුමා, "මාගේ පරමාධිපති මා වෙත පිරිනැමූ ශක්තිය, ප්රඥාව හා දැනුම හේතුවෙන් අපරාධකරුවන් සිදු කරන අපරාධ වලට කිසිවිටෙක මම උදව් කරන්නෙකු නොවෙමි." info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الاعتراف بالذنب من آداب الدعاء.
•කළ වැරැද්ද පිළිගැනීම ප්රාර්ථනාවෙහි විනය ධර්මයකි. info

• الشكر المحمود هو ما يحمل العبد على طاعة ربه، والبعد عن معصيته.
•ප්රශංසනීය කෘතඥතාව වනාහි එය ගැත්තා තම පරමාධිපතිට යටත් වීමට පත් කරන අතර ඔහු පාපකම් සිදු කිරීමෙන් දුරස් කරනු ඇත. info

• أهمية المبادرة إلى النصح خاصة إذا ترتب عليه إنقاذ مؤمن من الهلاك.
•විශේෂයෙන් දේව විශ්වාසියා විනාශයෙන් මුදවා ගැනීමට ඉඩ ප්රස්තාව ඇති වූ විට උපදෙස් දීම සඳහා යුහුසුලු වීමේ වැදගත්කම. info

• وجوب اتخاذ أسباب النجاة، والالتجاء إلى الله بالدعاء.
•ගැලවීම සඳහා වූ සාධක සූදානම් කර ගැනීමේ අනිවාර්ය භාවය හා ප්රාර්ථනා කිරීමෙන් අල්ලාහ් වෙත යොමු වීම. info