د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
47 : 30

وَلَقَدْ اَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا اِلٰى قَوْمِهِمْ فَجَآءُوْهُمْ بِالْبَیِّنٰتِ فَانْتَقَمْنَا مِنَ الَّذِیْنَ اَجْرَمُوْا ؕ— وَكَانَ حَقًّا عَلَیْنَا نَصْرُ الْمُؤْمِنِیْنَ ۟

අහෝ දූතය! සැබැවින්ම නුඹට පෙර අපි දූතවරුන් ඔවුන්ගේ සමූහයන් වෙත එව්වෙමු. ඔවුහු තම සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධක හා සාක්ෂි සමග ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුන්ගේ දූතවරු ගෙන ආ දෑ ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට නපුරකම් සිදු කොට පාපකම් කළවුනට අපි ප්රතිචාර දැක්වූයෙමු. අපගේ දඬුවමින් අපි ඔවුන් විනාශ කළෙමු. දූතවරුන් හා ඔවුන්ව විශ්වාස කළවුන්ව එම විනාශයෙන් අපි මුදවා ගත්තෙමු. එමෙන්ම දේව විශ්වාසීන් මුදවා ගැනීමත් ඔවුනට උපකාර කිරීමත් අප වෙත අප අනිවාර්යය කර ගත්තා වූ උරුමයක් විය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إرسال الرياح، وإنزال المطر، وجريان السفن في البحر: نِعَم تستدعي أن نشكر الله عليها.
•සුළං එවීමත් වර්ෂාව පහළ කිරීමත්, සාගරයේ නැව් ගමන් කරවීමත් අල්ලාහ්ට කෘතඥවීම සඳහා අප ඇරයුම් කර සිටින ආශිර්වාද වේ. info

• إهلاك المجرمين ونصر المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේවත්වය විශ්වාස කරන්නන්හට ජය අත්පත් කර දීම දේව න්යායකි. info

• إنبات الأرض بعد جفافها دليل على البعث.
•මහපොළොව වියළී ගිය පසුව, එහි පැලෑටි හට ගැන්වීම නැවත නැගිටුවනු ලැබීම සඳහා වූ සාධකයකි. info