د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
85 : 38

لَاَمْلَـَٔنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ اَجْمَعِیْنَ ۟

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹෙන් හා නුඹේ ප්රතික්ෂේපය තුළ නුඹව අනුගමනය කළ ආදම්ගේ දරුවන් සියලු දෙනාගෙන් නිරය පුරවමි. info
التفاسير: |
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الداعي إلى الله يحتسب الأجر من عنده، لا يريد من الناس أجرًا على ما يدعوهم إليه من الحق.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා එහි ප්රතිඵල ඔහුගෙන්ම අපේක්ෂා කරනු ඇත. ජනයා සත්යය වෙත ඔහු ඇරයුම් කිරීම සඳහා කිසිදු කුසලක් ඔවුන්ගෙන් ඔහු අපෙක්ෂා නොකරයි. info

• التكلّف ليس من الدِّين.
• (අපහසුතාවට ලක් වන තරමට) කරුණු බලෙන් පනවා ගැනීම ආගමික කරුණක් නොවේ. info

• التوسل إلى الله يكون بأسمائه وصفاته وبالإيمان وبالعمل الصالح لا غير.
•අල්ලාහ් වෙත සම්බන්ධතා ඇති කරගැනීම, ඔහුගේ නාමයන් තුළින් ඔහුගේ ගුණාංගයන් තුළින් ඔහු ව විශ්වාස කිරීමෙන් හා දැහැමි ක්රියාවන් ක්රියාවට නැංවීම තුළින් සිදු විය යුතු අතර වෙනත් කරුණුවලින් නොවේ. info