د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
18 : 39

الَّذِیْنَ یَسْتَمِعُوْنَ الْقَوْلَ فَیَتَّبِعُوْنَ اَحْسَنَهٗ ؕ— اُولٰٓىِٕكَ الَّذِیْنَ هَدٰىهُمُ اللّٰهُ وَاُولٰٓىِٕكَ هُمْ اُولُوا الْاَلْبَابِ ۟

ප්රකාශයට සවන් දී එහි ඇති යහපත හා පිළිකුල් සහඟත දෑ අතර වෙන් කොට එහි ප්රයෝජන ඇති වඩාත් අලංකාර දෑ පිළිපදින්නන් වනාහි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔවුහුමය යහ මග වෙත අල්ලාහ් ආශිර්වාද කළවුන් වන්නෝ. එමෙන්ම මනා බුද්ධියක් ඇත්තෝ ද ඔවුහුමය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إخلاص العبادة لله شرط في قبولها.
•අල්ලාහ්ට අවංක ලෙස නැමදුම් කිරීම එය පිළිගනු ගනු ලැබීමට කොන්දේසියකි. info

• المعاصي من أسباب عذاب الله وغضبه.
•පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය අනිවාර්යය කරනු ඇත. info

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•දේව විශ්වාසය වෙත ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info