د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
72 : 39

قِیْلَ ادْخُلُوْۤا اَبْوَابَ جَهَنَّمَ خٰلِدِیْنَ فِیْهَا ۚ— فَبِئْسَ مَثْوَی الْمُتَكَبِّرِیْنَ ۟

ඔවුන් නින්දාවට පත් කරමින්, එමෙන්ම අල්ලාහ්ගේ කරුණාව ගැන හා අපා ගින්නෙන් බැහැර කරනු ලැබීම ගැන බලාපොරොත්තු සුන් කරවමින්, ‘අපා ගින්නේ දොරටු ඔස්සේ සදාකාලිකයින් ලෙස පිවිසෙනු. සත්ය පිළිගැනීමට උඩඟු වූ අහංකාරයින්ගේ නවාතැන ඉතා නපුරු හා නින්දිත විය.’ යැයි පවසනු ලැබේ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• ثبوت نفختي الصور.
•පිඹුම් වාර දෙක තහවුරු කිරීම. info

• بيان الإهانة التي يتلقاها الكفار، والإكرام الذي يُسْتَقبل به المؤمنون.
•දේව ප්රතික්ෂේපකයින් මුහුණ දෙන අවමානය හා දේව විශ්වාසීන් මුහුණ දෙන ගෞරවය පැහැදිලි කිරීම. info

• ثبوت خلود الكفار في الجحيم، وخلود المؤمنين في النعيم.
•දේව ප්රතික්ෂේපකයින් අපා ගින්නේ සදාතනිකයින් වන බවත්, දේව විශ්වාසීන් ස්වර්ග සැප පහසුකම්වල සදාතනිකයින් වන බවත් තහවුරු කිරීම. info

• طيب العمل يورث طيب الجزاء.
•ක්රියාව යහපත් නම්, එය යහපත් ප්රතිඵල උරුම කර දෙනු ඇත. info