د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
30 : 42

وَمَاۤ اَصَابَكُمْ مِّنْ مُّصِیْبَةٍ فَبِمَا كَسَبَتْ اَیْدِیْكُمْ وَیَعْفُوْا عَنْ كَثِیْرٍ ۟ؕ

අහෝ ජනයිනි! නුඹලා අතර හෝ නුඹලාගේ සම්පත් අතර යම් අභාග්යයක් අත් වූයේ නම් එය නුඹලාගේ අත්වලින් නුඹලා උපයා ගත් දෑ හේතුවෙනි. ඒවායින් බොහෝ දෑ නුඹලා වෙනුවෙන් අල්ලාහ් නොසලකා හැර ඇත. එමගින් නුඹලාව වරදකරුවන් බටව පත් කර නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• الداعي إلى الله لا يبتغي الأجر عند الناس.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා මිනිසුන්ගෙන් කුලියක් පතන්නේ නැත. info

• التوسيع في الرزق والتضييق فيه خاضع لحكمة إلهية قد تخفى على كثير من الناس.
•පෝෂණ සම්පත්හි විස්තීරණය හා එහි සීමා කිරීම මිනිසුන්ගෙන් බහුතරයක් දෙනාට රහසක් වූ යම් දේව ප්රඥාවක් සඳහා වෙන් වූ විෂයකි. info

• الذنوب والمعاصي من أسباب المصائب.
• අභාග්යයන් අත්වීමට, පාපකම් හා අපරාධ හේතු වන්නේය. info