د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
20 : 43

وَقَالُوْا لَوْ شَآءَ الرَّحْمٰنُ مَا عَبَدْنٰهُمْ ؕ— مَا لَهُمْ بِذٰلِكَ مِنْ عِلْمٍ ۗ— اِنْ هُمْ اِلَّا یَخْرُصُوْنَ ۟ؕ

ඔවුන් පෙර නියමය සාධක ලෙස පෙන්වමින්, ‘අප මලක්වරුන් නොනැමද සිටින්නට අල්ලාහ් අභිමත කළේ නම් අපි ඔවුන් නොනැමද සිටින්නට තිබුණි. නමුත් ඔහුගේ තෘප්තිය පෙන්වා දෙන පරිදි එය ඔහුගේ අභිමතය අනුව පිහිටා ඇත.' යැයි පවසති. ඔවුන් කළ ඔවුන්ගේ ප්රකාශය පිළිබඳ ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් බොරු ව මිස වෙනත් කිසිවක් පවසන්නේ නැත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• كل نعمة تقتضي شكرًا.
•සෑම ආශිර්වාදයක් සඳහාම කෘතඥවීම අවශ්යය වන්නේය. info

• جور المشركين في تصوراتهم عن ربهم حين نسبوا الإناث إليه، وكَرِهوهنّ لأنفسهم.
•දේව ආදේශකයින් ඔවුන්ගේ පරමාධිපති වෙත ගැහැණුන් ආරෝපණය කොට ඔවුන් වෙනුවෙන් ඒවා පිළිකුල් කරගත් අවස්ථාවේ ඔවුන්ගේ හැඟීම්වල පැවති ඔවුන්ගේ වැරදි. info

• بطلان الاحتجاج على المعاصي بالقدر.
•පාපකම් සඳහා පෙර නියමය සාධක කර ගැනීම නිෂ්ක්රීය කිරීම. info

• المشاهدة أحد الأسس لإثبات الحقائق.
•දෑසින් දැකීම යනු සැබෑ යථාර්ථය තහවුරු කිරීම සඳහා අවශ්ය මූලිකාංග අතරින් එකකි. info