د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
25 : 45

وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ اِلَّاۤ اَنْ قَالُوا ائْتُوْا بِاٰبَآىِٕنَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

යළි අවදි කරනු ලැබීම හෙළා දකින දේව ආදේශකයින් වෙත අපගේ වදන් පැහැදිලි කරමින් කියවා පෙන්වනු ලබන විට, ‘අපගේ මරණින් පසු සැබැවින්ම අපි යළි අවදි කරනු ලබන බවට නුඹලා කරන වාදයේ නුඹලා සත්යවාදීන් නම් මියගිය අපගේ මුතුන් මිත්තන්හට අප වෙනුවෙන් ජීවය ලබා දෙනු’ යැයි ධර්ම දූතයාණන් හට ඔවුන් ප්රකාශ කර සිටිනවාක් මිස ඔවුන් සාධක වශයෙන් ඉදිරිපත් කරන කිසිදු සාධකයන් ඔවුනට එහි නොවීය. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info