د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
30 : 45

فَاَمَّا الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ فَیُدْخِلُهُمْ رَبُّهُمْ فِیْ رَحْمَتِهٖ ؕ— ذٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِیْنُ ۟

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළින් ඔහුගේ ස්වර්ගයට ඇතුළත් කරනු ඇත. අල්ලාහ් ඔවුනට පිරිනැමූ එම ප්රතිඵලය කිසිදු ජයග්රහණයකට ළං කළ නොහැකි පැහැදිලි ජයග්රහණයයි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• اتباع الهوى يهلك صاحبه، ويحجب عنه أسباب التوفيق.
•ආශාවන් අනුගමනය කිරීම අදාළ පුද්ගලයා විනාශ කර දමනු ඇත. ආශිර්වාදයේ සාධක ඔහුගෙන් වළක්වනු ඇත. info

• هول يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ව්යසනය. info

• الظن لا يغني من الحق شيئًا، خاصةً في مجال الاعتقاد.
•අනුමානය සත්යයෙන් කිසිවකට ප්රයෝජනවත් වන්නේ නැත. විශේෂයෙන් විශ්වාසය හා බැඳු ක්ෂේත්රයන්හි. info