د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
3 : 47

ذٰلِكَ بِاَنَّ الَّذِیْنَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَاَنَّ الَّذِیْنَ اٰمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَّبِّهِمْ ؕ— كَذٰلِكَ یَضْرِبُ اللّٰهُ لِلنَّاسِ اَمْثَالَهُمْ ۟

සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ව්යාජ දෑ අනුගමනය කළ බැවින් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය අනුගමනය කළ බැවින් ද මෙම කණ්ඩායම් දෙකට ඉහත සඳහන් කරනු ලැබූ ප්රතිඵල හිමි විය. ඔවුන්ගේ කැපවීමේ වෙනස්වීම් අනුව ඔවුනට හිමිවන ප්රතිඵලද වෙනස් වනු ඇත. දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් යන මෙම කණ්ඩායම් දෙකෙහි පවතින ප්රඥාව අල්ලාහ් පැහැදිලි කර සිටියා සේම ඔවුන් උපමාවට ගනිමින් අල්ලාහ් ජනයාට ඉදිරිපත් කරයි. දැක්මක් ඇත්තා දැක්මක් ඇත්තන් සමග සේන්දු වනු ඇත. info
التفاسير: |
په دې مخ کې د ایتونو د فایدو څخه:
• النكاية في العدوّ بالقتل وسيلة مُثْلى لإخضاعه.
•සතුරාව නොතකා සටන් කිරීම ඔහු ව යටත් කර ගැනීම සඳහා වූ කදිම ක්රමයකි. info

• المن والفداء والقتل والاسترقاق خيارات في الإسلام للتعامل مع الأسير الكافر، يؤخذ منها ما يحقق المصلحة.
•සිරගත වූ ප්රචණ්ඩකාරී සතුරා සමග කටයුතු කිරීමේ දී ඔහුට අනුග්රහ දැක්වීම, වන්දි ගෙන නිදහස් කිරීම, මරණ දඬුවම දීම, වහල්භාවයට පත් කිරීම යනාදී ක්රියාමාර්ගය ගැනීමේ නිදහස ඉස්ලාමය තුළ ඇත. ඒ අතරින් වඩාත් යහපත් වන්නේ කුමක් දැයි තහවුරු වන විට එය ක්රියාවට නංවනු ලැබේ. info

• عظم فضل الشهادة في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ කැපවී දිවි පිදීමේ මහිමය. info

• نصر الله للمؤمنين مشروط بنصرهم لدينه.
•දේව විශ්වාසීන්හට අල්ලාහ්ගේ ජයග්රහණය ලැබීම සඳහා ඔහුගේ දහමට ඔවුන් උදව් කිරීම කොන්දේසියන් බවට පනවා ඇත. info