Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (9) سورت: فتح
لِّتُؤْمِنُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَتُعَزِّرُوْهُ وَتُوَقِّرُوْهُ ؕ— وَتُسَبِّحُوْهُ بُكْرَةً وَّاَصِیْلًا ۟
අල්ලාහ්ව විශ්වාස කරනු ඇතැයි ද, ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරනු ඇතැයි ද, ඔහුගේ දූතයාණන්ට ගරු කොට ඔහුව කීර්තියට පත් කරනු ඇතැයි ද, දහවල් ආරම්භයේ හා එහි අවසානයේ නුඹලා අල්ලාහ්ව සුවිශුද්ධ කරනු ඇතැයි ද යන දැහැමි අපේක්ෂාවෙනි.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය.

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි.

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය.

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය.

 
د معناګانو ژباړه آیت: (9) سورت: فتح
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول