د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
113 : 5

قَالُوْا نُرِیْدُ اَنْ نَّاْكُلَ مِنْهَا وَتَطْمَىِٕنَّ قُلُوْبُنَا وَنَعْلَمَ اَنْ قَدْ صَدَقْتَنَا وَنَكُوْنَ عَلَیْهَا مِنَ الشّٰهِدِیْنَ ۟

ඊසා තුමාට අනුගාමිකයෝ මෙසේ පවසා සිටියහ. මෙම ආහාර බන්දේසියෙන් අප අනුභව කිරීමටත් අල්ලාහ්ගේ පූර්ණ බලයෙන් හා සැබැවින්ම ඔබ ඔහුගේ දූතයකු වීමෙන් අපගේ හදවත් සැනසුම ලබන්නටත් අපි ප්රිය කරමු. ඔබ අල්ලාහ් වෙතින් කවර කරුණක් අප වෙත ගෙන ආවෙහිද එහි ඔබ අපට සත්ය පැවසූ බවට ස්ථීර ව දැනගන්නටත් එහි සහභාගී නොවූ ජනයා වෙනුවෙන් ඒ සඳහා සාක්ෂිකරුවන් වීමටත් අපි ප්රිය කරමු යැයි පවසා සිටියහ. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• إثبات جمع الله للخلق يوم القيامة جليلهم وحقيرهم.
•කීර්තිමත් හා අපකීර්තිමත් සියලු මැවීම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් එක්රැස් කරන බවට තහවුරු කිරීම. info

• إثبات بشرية المسيح عليه السلام وإثبات آياته الحسية من إحياء الموتى وإبراء الأكمه والأبرص التي أجراها الله على يديه.
• ඊසා මසීහ් (අලය්හිස් සලාම්) මිනිසෙකු බව තහවුරු කිරීම හා ඔහුගේ අතින් අල්ලාහ් ක්රියාත්මක කළා වූ කුෂ්ට රෝග සුව කිරීම මිය ගිය ඇත්තන් යළි අවදි කිරීම යනාදී ඔහුගේ ආධ්යාත්මික ප්රාතිහාර්යයන් තහවුරු කිරීම. info

• بيان أن آيات الأنبياء تهدف لتثبيت الأتباع وإفحام المخالفين، وأنها ليست من تلقاء أنفسهم، بل تأتي بإذن الله تعالى.
•නබිවරුන්හට පිරිනැමූ ප්රාතිහාර්යයන් හි අරමුණ වනුයේ අනුගාමිකයින් ස්ථාවර කිරීම හා විරුද්ධවාදීන්හට තහවුරු කිරීමය. එය ඔවුන් විසින් ඉදිරිපත් කළ දෙයක් නොව අල්ලාහ්ගේ අනුහසින් පැමිණි දෙයකි. info