د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
17 : 50

اِذْ یَتَلَقَّی الْمُتَلَقِّیٰنِ عَنِ الْیَمِیْنِ وَعَنِ الشِّمَالِ قَعِیْدٌ ۟

ඔහුගේ ක්රියාවන් වාර්තා කරන මලක්වරුන් දෙදෙනා ඔහු හමුවන අවස්ථාවේ සිටම ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඔහුගේ දකුණු පසින් ද දෙවැන්නා ඔහුගේ වම් පසින් ද වාඩි වී සිටියි. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info