د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
21 : 50

وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآىِٕقٌ وَّشَهِیْدٌ ۟

සෑම ඇත්මයක්ම මෙහෙයවා ගෙන යන මලක්වරයා හා ඔහුගේ ක්රියාදාමයන් ගැන ඔහු මත සාක්ෂි දරණ මලක්වරයා පැමිණෙනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• علم الله بما يخطر في النفوس من خير وشر.
•සිත් තුළ දිව යන යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් දනියි. info

• خطورة الغفلة عن الدار الآخرة.
•මතුලොව නිවහන පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවීමේ අනතුර. info

• ثبوت صفة العدل لله تعالى.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ස්වරූපය සහතික කිරීම. info