Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (18) سورت: حدید
اِنَّ الْمُصَّدِّقِیْنَ وَالْمُصَّدِّقٰتِ وَاَقْرَضُوا اللّٰهَ قَرْضًا حَسَنًا یُّضٰعَفُ لَهُمْ وَلَهُمْ اَجْرٌ كَرِیْمٌ ۟
සැබැවින්ම තම ධනයෙන් කොටසක් දන් දෙන පිරිමින් හා තම ධනයෙන් කොටසක් දන් දෙන කාන්තාවන් වනාහි, ඔවුන් කිසිදු කියා පෑමක් හෝ හිංසාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් තොර ව තම ආත්ම පිරිසිදු භාවයෙන් යුතුව දන් දෙති. ඔවුන්ගේ ක්රියාවන් සඳහා කුසල් ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එක් කුසලක් ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය ගුණය දක්වාත්, ඊටත් වඩා වැඩි ගුණයක් දක්වාත් ගුණ කර දෙනු ලැබේ. ඒ සමගම අල්ලාහ් අබියස ගෞරවණීය තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
•දේව විශ්වාසීන්හට ඔවුන්ගේ ඉදිරියෙන් ද ඔවුන්ගේ දකුණු පසින් ද සැරිසරන ආලෝකයක් අල්ලාහ් ඔවුනට පිරිනැමීමෙන් කෙරෙන ආශිර්වාදය.

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
•පාපකම් හා කුහකකම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධකාරයට හා විනාශයට හේතුවක් වනු ඇත.

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
•දේව විශ්වාසීන්ගෙන් සැඟවී සිටීම, යළි නැගිටුවනු ලැබීම ගැන සැක කිරීම, තම ආශාවන්වලට රැවටීම, ෂෙයිතාන්ට රැවටීම යනාදිය කුහකයින්ගේ ගුණාංග වන්නේය.

• خطر الغفلة المؤدية لقسوة القلوب.
•හදවත්හි දැඩි භාවයට තුඩු දෙන නොසැලකිලිමත්කමේ අනතුරු.

 
د معناګانو ژباړه آیت: (18) سورت: حدید
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول