د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

external-link copy
133 : 6

وَرَبُّكَ الْغَنِیُّ ذُو الرَّحْمَةِ ؕ— اِنْ یَّشَاْ یُذْهِبْكُمْ وَیَسْتَخْلِفْ مِنْ بَعْدِكُمْ مَّا یَشَآءُ كَمَاۤ اَنْشَاَكُمْ مِّنْ ذُرِّیَّةِ قَوْمٍ اٰخَرِیْنَ ۟ؕ

අහෝ දූතය! ඔබේ පරමාධිපති ඔබේ ගැත්තන්ගෙන් පොහොසත්ය. ඔවුන් වෙත යැපීමට හෝ ඔවුන්ගේ නැමදුම් වල අවශ්යතාවක් හෝ ඔහුට නැත. එමෙන්ම ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔහුට හානි ඇති කරන්නේද නැත. ඔහු ඔවුන්ගේ අවශ්යතාවෙන් තොර වනවාක් මෙන්ම ඔහු ඔවුන් පිළිබඳ මහා දයාලුය. අහෝ පාපතරයිනි, ඔබ ව විනාශ කිරීමට ඔහු අභිමත කළේ නම් ඔහුගෙන් වූ දඩුවමක් ඔබ වෙත එනු ඇත. ඔබට පෙර විසූ වෙනත් සමූහයන්ගේ පරපුරින් ඔබ ව ඔහු මැව්වාක් මෙන් ම ඔබේ විනාශයෙන් පසු ව ඔහු ව විශ්වාස කරන ඔහුට අවනත වන පිරිසක් ඔහුගේ අභිමතය පරිදි බිහි කරනු ඇත. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• تفاوت مراتب الخلق في أعمال المعاصي والطاعات يوجب تفاوت مراتبهم في درجات العقاب والثواب.
පාප ක්රියාවන් හා අවනත ක්රියාවන්හි මිනිසා කටයුතු කරන විවිධ තරාතිරම් අනුව ඔවුන්ට හිමි දඬුවම් හා තිළිණවල තරාතිරමද වෙනස්වනු ඇත. info

• اتباع الشيطان موجب لانحراف الفطرة حتى تصل لاستحسان القبيح مثل قتل الأولاد ومساواة أصنامهم بالله سبحانه وتعالى.
ෂෙයිතාන්ව අනුගමනය කිරීම, ස්වභා ධර්මයෙන් වෙනතකට යොමු කිරීම අනිවාර්යය කරවයි. එය දරුවන් ඝාතනය කිරීම, ඔවුන්ගේ පිළිම උත්තරීතර අල්ලාහ්ට සම කිරීම වැනි අශීලාචාර දෑ අලංකාරවත් කර පෙන්වන තරමට එය ගෙන යනු ඇත. info