Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (11) سورت: تغابن
مَاۤ اَصَابَ مِنْ مُّصِیْبَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ؕ— وَمَنْ یُّؤْمِنْ بِاللّٰهِ یَهْدِ قَلْبَهٗ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
කිසිවෙකුට ඔහු තුළ හෝ ඔහුගේ ධනය හා ඔහුගේ දරුවන් තුළ හෝ යම් කිසි ව්යසනයක් හට ගත්තේ නම්, එය අල්ලාහ්ගේ තීන්දුවකින් හා ඔහුගේ නියමයකින් මිස නැත. කවරෙකු අල්ලාහ් ව ද ඔහුගේ තීන්දුව හා ඔහුගේ නියමය විශ්වාස කරන්නේ ද ඔහුගේ නියෝගයට යටත්වීමටත් ඔහුගේ තීන්දුව පිළිගැනීමටත් අල්ලාහ් එම පුද්ගලයාගේ හදවතට ආශිර්වාද කරනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• مهمة الرسل التبليغ عن الله، وأما الهداية فهي بيد الله.
•දූතවරුන්ගේ වැදගත්ම කාරණාව වනුයේ අල්ලාහ් වෙතට ජනතාව ආරාධනා කිරීමය. සැබැවින්ම හිදායත් හෙවත් මඟ පෙන්වීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය.

• الإيمان بالقدر سبب للطمأنينة والهداية.
•පෙර නියමය ගැන විශ්වාස කිරීම තැන්පත්භාවයට හා යහමඟ ලැබීමට හේතුවක් වන්නේය.

• التكليف في حدود المقدور للمكلَّف.
• පවරනු ලබන්නාට නියම කළ සීමාවන් තුළ පවරනු ලැබීම.

• مضاعفة الثواب للمنفق في سبيل الله.
•අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නාට කුසල් ගුණ කර දෙනු ලැබේ.

 
د معناګانو ژباړه آیت: (11) سورت: تغابن
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول