Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. * - د ژباړو فهرست (لړلیک)


د معناګانو ژباړه آیت: (2) سورت: تغابن
هُوَ الَّذِیْ خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَّمِنْكُمْ مُّؤْمِنٌ ؕ— وَاللّٰهُ بِمَا تَعْمَلُوْنَ بَصِیْرٌ ۟
අහෝ ජනයිනි! නුඹලාව මැව්වේ ඔහුය. නුඹලා අතර ඔහු ව ප්රතික්ෂේප කරන්නන් ද සිටිති. ඔවුන්ගේ නවාතැන නිරා ගින්නයි. එමෙන්ම නුඹලා අතර ඔහුව විශ්වාස කරන්නන් ද සිටිති. ඔවුන්ගේ නවාතැන ස්වර්ග උයනයි. නුඹලා සිදු කරන දෑ ගැන අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
عربي تفسیرونه:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
•ජනයා භාග්යවන්තයින් ලෙසත් අභාග්යවන්තයින් ලෙසත් වෙන් කිරීම අල්ලාහ්ගේ තීන්දුව වේ.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
•දැහැමි ක්රියාවන් සඳහා උදව් කරන මාධ්යයක් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාට අත්වන අලාභහානිය සිහිපත් කිරීමය.

 
د معناګانو ژباړه آیت: (2) سورت: تغابن
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه. - د ژباړو فهرست (لړلیک)

د مرکز تفسیر للدراسات القرآنیة لخوا خپور شوی.

بندول