د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه.

අල් ඉන්ෆිතාර්

د سورت له موخو څخه:
تحذير الإنسان من الاغترار ونسيان يوم القيامة.
රැවටීම හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අමතක කිරීම ගැන මිනිසාට අනතුරු ඇඟවීම. info

external-link copy
1 : 82

اِذَا السَّمَآءُ انْفَطَرَتْ ۟ۙ

අහසින් මලක්වරුන් පැමිණීම සඳහා අහස පැළී යන විට ... info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• التحذير من الغرور المانع من اتباع الحق.
• සත්යය පිළිපදින්නන් වළක්වාලන රැවටීම්වලින් වැළකෙන්නට කෙරෙන අවවාදය. info

• الجشع من الأخلاق الذميمة في التجار ولا يسلم منه إلا من يخاف الله.
• තණ්හාව හා ගිජුකම වෙළඳාමේ පහත් ගුණාංගයකි. අල්ලාහ්ට බිය වන්නෙකු මිස වෙනකෙකු එයින් මිදෙන්නේ නැත. info

• تذكر هول القيامة من أعظم الروادع عن المعصية.
• පවින් දුරස් කරවන අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සිදුවන අර්බුද පිළිබඳ සිහි ගැන්වීම. info