Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (99) Surah: Suratu An-Nisaa
فَاُولٰٓىِٕكَ عَسَی اللّٰهُ اَنْ یَّعْفُوَ عَنْهُمْ ؕ— وَكَانَ اللّٰهُ عَفُوًّا غَفُوْرًا ۟
අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රුතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• فضل الجهاد في سبيل الله وعظم أجر المجاهدين، وأن الله وعدهم منازل عالية في الجنة لا يبلغها غيرهم.
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ මහිමය. එසේ ජිහාද් කරන්නාගේ ප්රුතිඵලයේ ශ්රේරෂ්ඨත්වය. සැබැවින්ම ඔවුන් හැර වෙනත් කිසිවෙක් එයට ළඟා නොවූ ස්වර්ගයේ උසස් තරාතිරම් ඔවුනට ඇති බව අල්ලාහ් ප්රතිඥා දෙයි.

• أصحاب الأعذار يسقط عنهم فرض الجهاد مع ما لهم من أجر إن حسنت نيتهم.
යුක්ති සහගත ව නිදහසට කරුණු ඉදිරිපත් කරන පුද්ගලයින්ගෙන් ජිහාද් හි අනිවාර්යභාවය ඉවත් වන්නේය. ඒ සමගම ඔවුන්ගේ චේතනාව යහපත් නම් එහි කුසල්ද ඔවුනට හිමි වන්නේය.

• فضل الهجرة إلى بلاد الإسلام، ووجوبها على القادر إن كان يخشى على دينه في بلده.
ඉස්ලාමීය දේශය වෙත හිජ්රත් කිරීමේ මහිමය හා තම ප්රදේශය තුළ ආගමික කටයුතු පිළිපැදීමට බියක් හට ගත් විට, හිජ්රත් කිරීමට ශක්තිය ඇත්තාහට පැවරෙන හිජ්රත් කිරීමේ අනිවාර්යයභාවය.

• مشروعية قصر الصلاة في حال السفر.
ගමනකදී සලාතය කෙටි කිරීම ආගාමානුගත කිරීම.

 
Tradução dos significados Versículo: (99) Surah: Suratu An-Nisaa
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar