Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Índice de tradução


Tradução dos significados Versículo: (12) Surah: Suratu Al-Mumtahana
یٰۤاَیُّهَا النَّبِیُّ اِذَا جَآءَكَ الْمُؤْمِنٰتُ یُبَایِعْنَكَ عَلٰۤی اَنْ لَّا یُشْرِكْنَ بِاللّٰهِ شَیْـًٔا وَّلَا یَسْرِقْنَ وَلَا یَزْنِیْنَ وَلَا یَقْتُلْنَ اَوْلَادَهُنَّ وَلَا یَاْتِیْنَ بِبُهْتَانٍ یَّفْتَرِیْنَهٗ بَیْنَ اَیْدِیْهِنَّ وَاَرْجُلِهِنَّ وَلَا یَعْصِیْنَكَ فِیْ مَعْرُوْفٍ فَبَایِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللّٰهَ ؕ— اِنَّ اللّٰهَ غَفُوْرٌ رَّحِیْمٌ ۟
අහෝ නබිවරය! -මක්කාහ් ජයග්රාහී අවස්ථාවේ සිදු වූවාක් මෙන්- දේව විශ්වාසී කාන්තාවන්, තමන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර ඔහුට පමණක් නමදින බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් අපචාරයේ නොයෙදෙන බවටත්, අඥානයින්ගේ සිරිතක් ලෙස ඔවුන්ගේ දරුවන් මරා නොදමන බවටත්, දුරාචාරයෙන් බිහි වූ දරුවන් ඔවුන්ගේ සැමියන්ට සම්බන්ධ නොකරන බවටත්, යහපත් කටයුතුවලදී නුඹට ඔවුන් පිටු නොපාන බවටත්, -උදාහරණ වශයෙන් විලාප නගා හැඬීම, හිස මුඩු කිරීම, ඇඳුම් ඉරා ගැනීම වැනි දෑ- දිවුරමින් ප්රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණියේ නම්, නුඹ ඔවුනට ප්රතිඥා දෙනු. ඔවුන් නුඹට ප්රතිඥා දුන් පසු ඔවුන්ගේ පාපකම් සඳහා ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවනන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
Os Tafssir em língua árabe:
Das notas do versículo nesta página:
• مشروعية مبايعة ولي الأمر على السمع والطاعة والتقوى.
•කටයුතු භාරව සිටින්නා වෙත තමන් සවන් දෙන බවට ද, අවනත වන බවට ද, ශ්රද්ධාවෙන් කටයුතු කරන බවට ද ප්රතිඥා දීම ආගමානුගත කරන ලද්දකි.

• وجوب الصدق في الأفعال ومطابقتها للأقوال.
•කළ ප්රකාශයට අනුකූල ව ක්රියාවන් තුළින් එය තහවුරු කිරීමේ අනිවාර්යයභාවය.

• بيَّن الله للعبد طريق الخير والشر، فإذا اختار العبد الزيغ والضلال ولم يتب فإن الله يعاقبه بزيادة زيغه وضلاله.
•අල්ලාහ් ගැත්තාට යහපත් හා අයහපත් මාර්ග ගැන පැහැදිලි කර ඇත. එහෙයින් ගැත්තා මුළාව හා අපගමනය තෝරා ගෙන, පසුව පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මුළාව හා අපගමනය වැඩි කරමින් ඔහු දඬුවමට ලක් කරනු ඇත.

 
Tradução dos significados Versículo: (12) Surah: Suratu Al-Mumtahana
Índice de capítulos Número de página
 
Tradução dos significados do Nobre Qur’an. - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Índice de tradução

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Fechar