Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali.

external-link copy
7 : 1

صِرَاطَ الَّذِیْنَ اَنْعَمْتَ عَلَیْهِمْ ۙ۬— غَیْرِ الْمَغْضُوْبِ عَلَیْهِمْ وَلَا الضَّآلِّیْنَ ۟۠

‘නබිවරුන්’- ශාස්ත්රවරුන්- ‘සිද්දීකීන්වරුන්’ -සත්යවාදීන්-, ‘ෂුහදාවරුන්’ -දිවි පිදූවන්- ‘සාලිහීන්වරුන් - දැහැමියන්- හා ඔබට ඉතා සමීපව අලංකාර ලෙස කටයුතු කළවුන් මෙන් ඔබගේ ගැත්තන් අතුරින් ඔබ මඟපෙන්වා ආශිර්වාද කළ අයගේ මාර්ගයයි. යුදෙව්වන් මෙන් සත්යය දැන දැනත් එය අනුගමනය නොකර කෝපයට භාජනය වූ මාර්ගය නොව. එමෙන්ම කිතුනුවන් මෙන් සත්ය හා යහමඟ සොයන්නට අතපසු වීම හේතුවෙන් යහමඟ නොලබාම සත්යයෙන් මුළා වී ගිය අයගේ මාර්ගයද නොව. info
التفاسير:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• افتتح الله تعالى كتابه بالبسملة؛ ليرشد عباده أن يبدؤوا أعمالهم وأقوالهم بها طلبًا لعونه وتوفيقه.
•අල්ලාහ් තම ග්රන්ථය බිස්මිල්ලාහ් යන ප්රකාශයෙන් ආරම්භ කරයි. එය තම ගැත්තැන් ඔවුන්ගේ ක්රියා හා ප්රකාශ ඔහුගේ උදව් උපකාර හා භාග්යය පතමින් ආරම්භ කරන්නට මග පෙන්වමිනි. info

• من هدي عباد الله الصالحين في الدعاء البدء بتمجيد الله والثناء عليه سبحانه، ثم الشروع في الطلب.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් ප්රාර්ථනාව කළ යුතු ආකාරය පෙන්වා දී ඇත. එනම් අල්ලාහ් කීර්තියට පත් කරමින් ඔහුට ප්රශංසා කරමින් පසුව ප්රාර්ථනාවෙහි නිරත වීමය. info

• تحذير المسلمين من التقصير في طلب الحق كالنصارى الضالين، أو عدم العمل بالحق الذي عرفوه كاليهود المغضوب عليهم.
•සත්ය සෙවීමේදී මුළා වී ගිය කිතුනුවන් මෙන් නොසැලකිලිමත් වීම ගැන හා යුදෙව්වන් හා කෝපයට භාජනය වූවන් මෙන් සත්යය දැනගත් පසුත් එය ක්රියා නොකර සිටීම ගැන මුස්ලිම්වරුන් වෙත කෙරෙන අවවාදය. info

• دلَّت السورة على أن كمال الإيمان يكون بإخلاص العبادة لله تعالى وطلب العون منه وحده دون سواه.
•අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමෙන් හා වෙනත් කිසිවකුගෙන් තොරව ඔහුගෙන් පමණක් උපකාර පතමින් පමණක් ඊමානයේ පරිපූර්ණත්වය ලැබිය හැකි යැයි මෙම සූරාව පෙන්වා දෙයි. info