Check out the new design

Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. * - Ishakiro ry'ibisobanuro


Ibisobanuro by'amagambo Umurongo: (88) Isura: Al An’am
ذٰلِكَ هُدَی اللّٰهِ یَهْدِیْ بِهٖ مَنْ یَّشَآءُ مِنْ عِبَادِهٖ ؕ— وَلَوْ اَشْرَكُوْا لَحَبِطَ عَنْهُمْ مَّا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුනට හිමි වූ එම ආශිර්වාදය අල්ලාහ්ගේ ආශිර්වාදයයි. අල්ලාහ් තම ගැත්තන් අතරින් කවරෙකුට ආශිර්වාද කිරීමට අභිමත කරන්නේද ඔහුට ආශිර්වාද කරනු ඇත. ඔවුන් අල්ලාහ් සමග වෙනත් දෑ ආදේශ කළේ නම් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තැබීම, දැහැමි ක්රියාවන් නිෂ්ඵල කරන්නකි.
Ibisobanuro by'icyarabu:
Inyungu dukura muri ayat kuri Uru rupapuro:
• من فضائل التوحيد أنه يضمن الأمن للعبد، خاصة في الآخرة حين يفزع الناس.
•ඒකදේවත්වයේ මහිමය නම් එය ගැත්තාට ආරක්ෂාව සලසනු ඇත. විශේෂයෙන් මතු ලොවෙහි මිනිසුන් බියෙන් වෙව්ලමින් සිටින විට ඔවුන්ට ආරක්ෂාව හිමි වනු ඇත.

• تُقَرِّر الآيات أن جميع من سبق من الأنبياء إنما بَلَّغوا دعوتهم بتوفيق الله تعالى لا بقدرتهم.
•පෙර පැමිණි සියලු නබිවරුන් ඔවුන් තම ඇරයුම ප්රකාශ කළේ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මිස ඔවුන්ගේ බලපුළුවන්කාරමින් නොවේ.

• الأنبياء يشتركون جميعًا في الدعوة إلى توحيد الله تعالى مع اختلاف بينهم في تفاصيل التشريع.
නබිවරුන් වනාහි අගමික කටයුතුවල දී ඔවුනොවුන්ට හිමි වූ පිළිවෙත් වෙනස් වුවද අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමේ දී ඔවුන් සියල්ලෝම එකම හවුල්කරුවෝ වෙති.

• الاقتداء بالأنبياء سنة محمودة، وخاصة في أصول التوحيد.
•නබිවරුන් පිළිපැදීම ප්රශංසාලාභී පිළිවෙතකි. විශේෂයෙන් ඒකීයත්වයේ මූලික කරුණු වලදී එසේ පිළිපැදිය යුතුය.

 
Ibisobanuro by'amagambo Umurongo: (88) Isura: Al An’am
Urutonde rw'amasura numero y'urupapuro
 
Ibisobanuro bya qoran ntagatifu - Ibisobanuro by'igitabo Al Mukh'taswar fi Taf'sir Al Qur'an Al Karim mu rurimi rw'igisanihali. - Ishakiro ry'ibisobanuro

Yasohowe n'ikigo Tafsir of Quranic Studies.

Gufunga