அல்குர்ஆன் மொழிபெயர்ப்பு - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (47) அத்தியாயம்: ஸூரா இப்ராஹீம்
فَلَا تَحْسَبَنَّ اللّٰهَ مُخْلِفَ وَعْدِهٖ رُسُلَهٗ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ ذُو انْتِقَامٍ ۟ؕ
අහෝ දූතය! උදව් උපකාර කරන බවටත් දහම ප්රකාශනයට පත් කරන බවටත් තම දූතවරුන්ට ප්රතිඥා දුන් අල්ලාහ්, එසේ ඔහුගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ කඩ කරන්නෙකු යැයි නුඹ නොසිතනු. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරීය. කිසිවක් ඔහුව පරාජය කළ නොහැක. ඔහුගේ සමීපතයින් ඔහු ගෞරව කරනු ඇත. එමෙන්ම ඔහු ඔහුගේ සතුරන්ගෙන් හා ඔහුගේ දූතවරුන්ගේ සතුරන්ගෙන් පළිගන්නාද වේ.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• تصوير مشاهد يوم القيامة وجزع الخلق وخوفهم وضعفهم ورهبتهم، وتبديل الأرض والسماوات.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දර්ශනය, මැවිම් තුළ පවතින බිය, ඔවුන්ගේ ත්රාසය ඔවුන්ගේ දුර්වලභාවය හා ඔවුන්ගේ ත්රස්ථය විචිත්රවත් කිරීම. අහස් හා පොළොව පෙරළීම.

• وصف شدة العذاب والذل الذي يلحق بأهل المعصية والكفر يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ප්රතික්ෂේප කළවුන් හා පාපතරයින් හට අත් වන අවමානය හා දැඩි දඬුවම විස්තර කිරීම.

• أن العبد في سعة من أمره في حياته في الدنيا، فعليه أن يجتهد في الطاعة، فإن الله تعالى لا يتيح له فرصة أخرى إذا بعثه يوم القيامة.
•ගැත්තා තම මෙලොව ජීවිතයේ තම කටයුතුවලදී සමෘධිය ලැබිය යුතු නම් අල්ලාහ්ට අවනතවීමේ කටයුතු වලදී ඔහු කැප විය යුතුය. සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ව යළි අවදි කරන විට තවත් අවකාශයක් ඔහු ඔහුට පිරි නමන්නේ නැත.

 
மொழிபெயர்ப்பு வசனம்: (47) அத்தியாயம்: ஸூரா இப்ராஹீம்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - மொழிபெயர்ப்பு அட்டவணை

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

மூடுக