அல்குர்ஆன் மொழிபெயர்ப்பு - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு வசனம்: (16) அத்தியாயம்: ஸூரா அல்ஹுஜராத்
قُلْ اَتُعَلِّمُوْنَ اللّٰهَ بِدِیْنِكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا فِی السَّمٰوٰتِ وَمَا فِی الْاَرْضِ ؕ— وَاللّٰهُ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
අහෝ දූතය! එම අරාබිවරුන්හට මෙසේ පවසනු. "නුඹලාගේ දහම් පිළිවෙත ගැන නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු ද? එය ඔහුට ඒත්තු ගන්වන්නෙහු ද?" අල්ලාහ් අහස්හි ඇති දෑ දනී. මහපොළොවේ ඇති දෑද දනී. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. එහෙයින් නුඹලාගේ දහම් පිළිවෙත නුඹලා ඔහුට දන්වා සිටීමෙහි කිසිදු අවශ්යතාවක් ඔහුට නැත.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• سوء الظن بأهل الخير معصية، ويجوز الحذر من أهل الشر بسوء الظن بهم.
•දැහැමි ජනයා පිළිබඳ නරක ලෙස අනුමාන කිරීම පාපයකි. ඔවුන් ගැන නරක අනුමාන කරන නපුරු ජනයාගෙන් ප්රවේසම් වීම සුදුසුය.

• وحدة أصل بني البشر تقتضي نبذ التفاخر بالأنساب.
•මිනිසා එකම මූලයකින් පැවත ඒම පරම්පරාවන් පිළිබඳ උදම් ඇනීමෙන් දුරස් කරනු ඇත.

• الإيمان ليس مجرد نطق لا يوافقه اعتقاد، بل هو اعتقاد بالجَنان، وقول باللسان، وعمل بالأركان.
•දේව විශ්වාය ප්රකාශ කළ වහාම ප්රතිපත්තියට එය අනුගත නොවන්නේය. එය හදවතින් පිළිගෙන මුවින් ප්රකාශ කොට ක්රියාදාමයන් තුළින් ක්රියා කිරීමය.

• هداية التوفيق بيد الله وحده وهي فضل منه سبحانه ليست حقًّا لأحد.
•යහමඟ ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ දෑතෙහි ඇත්තකි. එය ශුද්ධවන්තයාණන්ගෙන් වූ භාග්යයකි. එහි උරුමය වෙනත් කිසිවකුට නැත.

 
மொழிபெயர்ப்பு வசனம்: (16) அத்தியாயம்: ஸூரா அல்ஹுஜராத்
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - மொழிபெயர்ப்பு அட்டவணை

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

மூடுக