పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - అనువాదాల విషయసూచిక


భావార్ధాల అనువాదం వచనం: (101) సూరహ్: సూరహ్ అల్-అన్ఆమ్
بَدِیْعُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَنّٰی یَكُوْنُ لَهٗ وَلَدٌ وَّلَمْ تَكُنْ لَّهٗ صَاحِبَةٌ ؕ— وَخَلَقَ كُلَّ شَیْءٍ ۚ— وَهُوَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟
ඔහු පිවිතුරුය. උත්තරීතරය. අහස් හි මැවුම්කරුය. කිසිදු පූර්වාදර්ශයකින් තොරව මහපොළොව මැව්වේය. එසේ තිබියදී ඔහුට දරුවෙකු හෝ බිරියක් සිටිය හැක්කේ කෙසේද? ඔහු සෑම දෙයක්ම මැව්වේය. ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
అరబీ భాషలోని ఖుర్ఆన్ వ్యాఖ్యానాలు:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الاستدلال ببرهان الخلق والرزق (تخليق النبات ونموه وتحول شكله وحجمه ونزول المطر) وببرهان الحركة (حركة الأفلاك وانتظام سيرها وانضباطها)؛ وكلاهما ظاهر مشاهَد - على انفراد الله سبحانه وتعالى بالربوبية واستحقاق الألوهية.
මැවීමේ හා පෝෂණයේ සාධක (එනම් පැළෑටි මැවීම ඒවා වැඩීමට සැළැස්වීම එහි ස්වරූපය හා ප්රමාණය වෙනස් කිරීම වර්ෂාව පහළ කිරීම යනාදී සාධක) සහ චලනයේ සාධක (ග්රහයන්ගේ චලනය එවායෙහි ගමන් මාර්ගවල පිළිවෙළ හා පිළිවෙත යනාදී සාධක) දෙක පෙන්වා දෙනුයේ පරිපාලනය අල්ලාහ්ට පමණක් සතු බව හා දේවත්වයට ඔහු පමණක් සුදුසු බවය.

• بيان ضلال وسخف عقول المشركين في عبادتهم للجن.
ජින්වරුන්ට වන්දනාමාන කිරීමේදී බහු දේවවාදීන්ගේ මනසෙහි පවතින විකාරය සහ මුළාව පැහැදිලි කිරීම.

 
భావార్ధాల అనువాదం వచనం: (101) సూరహ్: సూరహ్ అల్-అన్ఆమ్
సూరాల విషయసూచిక పేజీ నెంబరు
 
పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - అనువాదాల విషయసూచిక

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

మూసివేయటం