Check out the new design

Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm * - Indise ng mga Salin


Salin ng mga Kahulugan Ayah: (3) Surah: Maryam
اِذْ نَادٰی رَبَّهٗ نِدَآءً خَفِیًّا ۟
පිළිතුරු ලැබීම ඉතා සමීප අයුරින් පිහිටනු පිණිස සිහින් ප්රාර්ථනාවෙන් ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කළ අවස්ථාව සිහියට නගනු.
Ang mga Tafsir na Arabe:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الضعف والعجز من أحب وسائل التوسل إلى الله؛ لأنه يدل على التَّبَرُّؤِ من الحول والقوة، وتعلق القلب بحول الله وقوته.
•දුර්වලකම හා නොහැකියාව අල්ලාහ් වෙත උදව් පැතීමේ දී වඩාත් ප්රියතම මාධ්යය වන්නේය. ඊට හේතුව සැබැවින්ම එය බලය හා ශක්තිය තමන්ට නැති බවත් අල්ලාහ්ගේ බලය හා ශක්තිය සමග හදවත සම්බන්ධ වන බවත් පෙන්වා දෙන්නෙකි.

• يستحب للمرء أن يذكر في دعائه نعم الله تعالى عليه، وما يليق بالخضوع.
•පුද්ගලයකු තම ප්රාර්ථනාවෙහි, අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාදයන් හා ඒ හා බැඳුණු දෑ, යටහත් පහත්ව මෙනෙහි කිරීම සතුටුදායකය.

• الحرص على مصلحة الدين وتقديمها على بقية المصالح.
•දහමේ යහපත වෙනුවෙන් උනන්දු වීම හා සෙසු සියලුම යහපත් කටයුතුවලට වඩා එයට මුල්තැන දීම.

• تستحب الأسماء ذات المعاني الطيبة.
•හොඳ අර්ත සහිත නම් තැබීම සතුටුදායකය.

 
Salin ng mga Kahulugan Ayah: (3) Surah: Maryam
Indise ng mga Surah Numero ng Pahina
 
Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm - Indise ng mga Salin

Inilabas ng Markaz Tafsīr Lid-Dirāsāt Al-Qur’ānīyah (Sentro ng Tafsīr Para sa mga Pag-aaral Pang-Qur’an).

Isara