Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
162 : 2

خٰلِدِیْنَ فِیْهَا ۚ— لَا یُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ یُنْظَرُوْنَ ۟

මෙම ශාපය ඔවුන් වෙත අනිවාර්යය වනු ඇත. එක් දිනක් හෝ දඬුවම ඔවුන්ගෙන් ලිහිල් කරනු නොලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අතහැර දමනු නොලබති. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الابتلاء سُنَّة الله تعالى في عباده، وقد وعد الصابرين على ذلك بأعظم الجزاء وأكرم المنازل.
•පරීක්ෂණ යනු තම ගැත්තන් අතර ක්රියාත්මක කරවන අල්ලාහ්ගේ න්යායකි. එය ඉවසා දරාගන්නන් හට ඉමහත් ප්රතිඵල හා ගෞරවනීය වාසස්ථාන ඇති බව අල්ලාහ් ප්රතිඥා දී ඇත. info

• مشروعية السعي بين الصفا والمروة لمن حج البيت أو اعتمر.
•හජ් හෝ උම්රා ඉටු කිරීමට අපේක්ෂාවෙන් යන වන්දනාකරුවන්හට සෆා හා මර්වා අතර සඃයු නම් සක්මන් කිරීම ආගමානුගත කර ඇත. info

• من أعظم الآثام وأشدها عقوبة كتمان الحق الذي أنزله الله، والتلبيس على الناس، وإضلالهم عن الهدى الذي جاءت به الرسل.
•අල්ලාහ් පහළ කළ සත්යය වසන් කිරීමත් මිනිසුන් රැවටීමත් දහම් දූතවරු ගෙන ආ යහමගින් මිනිසා නොමග යැවීමත් අතිමහත් පාපයක් මෙන්ම දැඩි සේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි. info