Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (68) سۈرە: تاھا
قُلْنَا لَا تَخَفْ اِنَّكَ اَنْتَ الْاَعْلٰی ۟
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාව තැන්පත් කරවමින් මෙසේ පැවසීය. "නුඹ වෙත කවර කරුණක් පරිකල්පනය වූයේ ද ඒ ගැන නුඹ බිය නොවනු. අහෝ මූසා! සැබැවින්ම නුඹ ඔවුනට වඩා උපකාරයෙන් හා අබිබවා යෑමෙන් ඉහළින් සිටින්නෙකි."
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• لا يفوز ولا ينجو الساحر حيث أتى من الأرض أو حيث احتال، ولا يحصل مقصوده بالسحر خيرًا كان أو شرًّا.
•හූනියම්කරුවන් කවර දේශයකින් පැමිණිය ද, කවර කූට කරුණක් සිදු කළ ද, ඔවුහු ජය ලබන්නේ නැත. සාර්ථකවන්නේ නැත. හූනියම තුළින් යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා එහි අපේක්ෂාවන් ළඟා කර ගන්නේ නැත.

• الإيمان يصنع المعجزات؛ فقد كان إيمان السحرة أرسخ من الجبال، فهان عليهم عذاب الدنيا، ولم يبالوا بتهديد فرعون.
•දේව විශ්වාසය ප්රතිහාර්යයන් ක්රියා කරවයි. සැබැවින්ම හූනියම් කරුවන්ගේ දේව විශ්වාසය කඳුවලට වඩා බලවත් විය. එහෙයින් මෙලොව දඬුවම ඔවුනට පහසු දෙයක් විය. ෆිර්අවුන්ගේ තර්ජනය ගැන ඔවුන් තැකීමක් කළේ නැත.

• دأب الطغاة التهديد بالعذاب الشديد لأهل الحق والإمعان في ذلك للإذلال والإهانة.
•දැඩි ලෙස දඬුවම් කරන බව සත්යය ජනයාහට තර්ජනය කිරීම අපරාධකරුවන්ගේ සිරිත විය. එහිදී නින්දාවට හා අපහාසයට ලක් කිරීම.

 
مەنالار تەرجىمىسى ئايەت: (68) سۈرە: تاھا
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ سىنگالچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش